කාර්‍යභාරය

කාර්‍යභාරය

  1. ගරු ආණ්ඩුකාරවරයා සතු බලතල අනුව වයඹ පළාත් රාජ්‍ය සේවයේ ආයතනික කටයුතු මැනවින් පවත්වාගෙන යාම.
  2. 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යටතේ ගරු ආණ්ඩුකාරතුමා වෙත පැවරී ඇති බලතල ක්‍රියාත්මක කිරීම.
  3. 1987 අංක 42 දරන පළාත් සභා පනතෙන් ගරු ආණ්ඩුකාරතුමාට ලැබී ඇති බලතල ක්‍රියාත්මක කිරීම.
  4. ආයතන කටයුතු මැනවින් පවත්වාගෙන යාම.
  5. වාර්ශික ඇස්තමේන්තු, වාර්ෂික විසර්ජන ගිනුම්, ආදායම් ගිණුම් සකස් කිරීම ඇතුළු ප්‍රධාන ගණන් දීමේ නිලධාරියාගේ කටයුතු ඉටු කිරීම.
  6. කාර්යාලයට අයත් භෞතික වත්කම් හා ගොඩනැගිලි නඩත්තු කිරීම.