TP – +94 372222378 Fax +94 372222832 email – governoroffice@nw.gov.lk
| ගරු ආණ්ඩුකාරතුමාගේ නම | කාලසීමාව |
|---|---|
| ගරු ඩී.බී. විජේතුංග මැතිතුමා | 1988.04.30 – 1988.12.31 |
| ගරු මොනටේගු ජයවික්රම මැතිතුමා | 1989.01.01 – 1993.10.12 |
| ගරු කරුණාසේන කොඩිතුවක්කු මැතිතුමා | 1993.10.13 – 1994.07.07 |
| ගරු ආනන්ද තිස්ස ද අල්විස් මැතිතුමා | 1994.07.08 – 1994.12.31 |
| ගරු හෙක්ටර් ජී. ඇරැව්වාවල මැතිතුමා | 1995.01.13 – 1999.01.04 |
| ගරු සිරිපාල ජයවීර මැතිතුමා | 1999.01.05 – 2004.04.26 |
| ගරු ධර්මදාස වන්නිආරච්චි මැතිතුමා | 2004.04.27 – 2007.10.05 |
| ගරු තිස්ස ආර් බලල්ල මැතිතුමා | 2007.10.06 – 2015.01.19 |
| ගරු අමරා පියසීලී රත්නායක මැතිණිය | 2015.01.23 – 2018.04.11 |
| ගරු කේ.සී. ලෝගේස්වරන් මැතිතුමා | 2018.04.12 – 2019.01.03 |
| ගරු පේෂල ජයරත්න බණ්ඩාර මැතිතුමා | 2019.01.04 – 2019.11.20 |
| ගරු ඒ.ජේ.එම්. මුසම්මිල් මැතිතුමා | 2019.11.21 – 2020.08.30 |
| ගරු රාජා කොල්ලුරේ මැතිතුමා | 2020.08.31 – 2021.12.07 |
| ගරු අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මැතිතුමා | 2021.12.09 – 2023. 05.15 |
| ගරු ලක්ෂමන් යාපා අබේවර්ධන මැතිතුතුමා | 2023. 05.19 – 2024.04.30 |
| ගරු නසීර් අහමඩ් මැතිතුමා | 2024. 05.02 – 2024.09.25 |